Pin potha

(0 Reviews)
Estimate Shipping Time: 3 days

Sold By:
Typit

Price:
Rs:1,500 /Pc
Discount Price:
Rs:1,250 /Pc

Quantity:
(99 available)

Total Price:
Refund:
Share:
Sold By
Typit
1/94 Dewgampura, Kapugama Dewinuwara,Matara,Sri Lanka
(0 customer reviews)
Top Selling Products

ඔයාලටත් තියෙනවා ද පිං පොතක් ? ☺️

මම පිං පොතක් ලස්සනට හදලා දුන්නොත් 2023 අවුරුද්දටම එකක් විදියට, පුළුවන් ද ලස්සන දින පොත වගේ ම නඩත්තු කරන්න❓

මේකයි ඔයා දවසට එක පිනක් හරි කරන්න?

එ ගැන මම හදලා දෙන පිං පොතේ ලියන්න? 

2023 අවුරුද්දටම එකයි 1️⃣

2023 අවුරුද්ද ඉවර වුනාම කරපු පිං දැකලා කියන්න බැරි තරම් සතුටක් දැනෙයි?♥️

මම ලස්සනට ඔයාට පිං පොත හදලා දෙන්නම්. මේ තියෙන්නේ මම තනියම කරපු පිං පොතේ ඩිසයිනින් එක ?

මගේ concept එක 

අපි දවසෙ වෙන හිස් දේවල් diary එකක් හැටියට නඩත්තු කරනවා වෙනුවට අපිට පුලුවන් නේද අපි දවසෙ කරන හොඳ වැඩ ටික පිං පොතක නඩත්තු කරන්න??

Diary එකක් වෙනුවට පිං පොතක් ?

Diary ❎ පිං පොත✅

මේ මුළු පොතම මං තනියම ඩිසයිනින් කරේ ☺️

2023 වර්ෂයට නව ආරම්භයක් ගන්න?

දින පොතක් වගේම දින 365 වෙන වෙනම දාලා මං තනියම ඩිසයිනින් කරලා තියෙනවා

පිටු 197යි

2023 හතර(04) පෝයම අන්තර්ගත කරලා,

පිං පොතේ ආරම්භය ගැනත් පොඩි පැහැදිලි කිරීමක් අන්තර්ගත කරලා හදලා තියෙන්නේ ?

ඔයාලට කැමති නම් මේ පොත ගන්න ?

විමසීම් 0716250546

නමෝ බුද්ධාය ?

There have been no reviews for this product yet.

Related products

Product Queries (0)

Login or Registerto submit your questions to seller

Other Questions

No none asked to seller yet