Bheka Raja Herbal Hair Oil

(0 Reviews)
Estimate Shipping Time: 3 days

Sold By:
Inhouse product

Price:
Rs:2,475 /pcs

Quantity:
(499 available)

Total Price:
Refund:
Share:

භේක රාජ තෛලය

හිසකෙස් වර්ධක ඖෂධීය ශාකසාරමය තෛලය

ඉතාම පැරණි රහසිගත වට්ටෝරුවකට අනුව 100%ක් ම ඖෂධීය ශාකසාර වලින්ම පමණක් නිෂ්පාදනය කර ඇති මෙම “භේක රාජ තෛලය” ඔබේ හිසකෙස් පෝෂණයකර ස්වාභාවික වර්ණය රැකදෙයි. ගැලවී ගිය හිසකෙස් නැවත වර්ධනය කර ඔබේ නීරෝගී පිරිපුන් කෙස් කළඹ ඔබට නැවත ලබා දෙයි. හිස්හොරි මර්දනය සහ හිසකෙස් ආශ්‍රිත සියලුම රෝග තත්ත්වයන් සඳහා සුදුසු වේ. 

ස්ත්‍රී-පුරුෂ දෙපාර්ශවයටම භාවිතා කළ හැක.

Produced 100% only from medicinal herbs according to a very old & ancient recipe, this "Bheka Raja Oil" nourishes your hair and preserves its natural color. Regrows lost hair and gives you back your healthy, full hair. Suitable for anti-dandruff and all hair-related conditions.

Can be used by both men and women.



අඩංගු දෑ:

කීකිරිඳිය, වැටකේ අරළු, වැල් පෙනෙල, මුකුණුවැන්න, කෝමාරිකා, රසකිඳ, බැබිල, තල තෙල්, පොල් කිරි ඇතුළුව ඉපැරණි ඖෂධ වට්ටෝරුවකට අනුකූලව නිෂ්පාදනය කර ඇත.



***

නිෂ්පාදනය හා බෙදාහැරීම
GMS Infinite Holdings (pvt) Ltd
Rajagiriya, Western Province, Sri Lanka.
Order Online: www.etakememart.lk

There have been no reviews for this product yet.

Related products

Product Queries (0)

Login or Registerto submit your questions to seller

Other Questions

No none asked to seller yet